Place your ad here

රටට ණය නැති පේරාදෙණිය ඉංජිනේරුවන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කරන අරුණැල්ල සමාජ සත්කාර වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා සාර්ථකව නිමාවට පත් වූවා. ඒ තිස්මල්පොල කනිෂ්ඨ විද්‍යාලයට නව පන්තිකාමර ගොඩනැගිල්ලක් දායාද කරමින්. මෙම…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනයට තහංචි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කරමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව ඉලෙක්ට්‍රොනික් උපාංග, පරිගණක උපාංග, පලතුරු, රූපලාවන්‍ය භාණ්ඩ, කිරි ආශ්‍රිත…

කොවිඩ්-19

ඔබගේ එන්නත් විස්තර sms එකකින් phone එකටම

තමාගේ එන්නත්කරණයට අදාළ තොරතුරු තම ජංගම දුරකතනයට sms පණිවුඩයක් මඟින් ලබාගැනීමේ අවස්ථාව රජයේ තොරතුරු මධ්‍යස්ථානය විසින් මහජනතාවට ලබාදී තිබෙනවා. දැනට පවතින එන්නත් කාඩ්පතට විකල්පයක් ලෙස මෙම හඳුන්වා දීම සිදු කර…

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,372 ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න | NEWSONE SINHALA

ඊයේ (17) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,372ක් හඳුනාගෙන ඇත. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 562ක්. විදේශගතව සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින්…

2022 ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථාන වලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ නීති ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා. මේ සඳහා…