Place your ad here

Browsing: කොවිඩ්-19

අවුරුදු 11ක ළමයෙක්ටත් ඩෙල්ටා හැදෙයි

පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙක් හඳුනාගත් බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජේ.සිංහබාහු මහතා සඳහන් කළේය. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පාසැල් සිසුවා මේ වනවිට ගාල්ල රජයේ රෝහලකට ඇතුලත් කර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ…

ඊයේ දිනයේ කොරෝනා නිසා මියගිය ගණන 50 ඉක්මවයි. මරණ පිළිබඳව වන වාර්තාව

ඊයේ(23) දිනයේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මරණ 52ක් සිදුවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඉන් 39 දෙනෙක්ම අවුරුදු 60 වැඩි පුදගලයින් වන අතර 12 දෙනෙක් අවුරුදු 30ත් 59ත් අතර අයයි. අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක්ද මෙම මරණ අතර වනවා ඒ අනුව මෙරට කොරෝනා අසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 4054ක් දක්වා ඉහළ…

කොරෝනාවට දිවි පිදූ ලාංකිකයින් ගණන 4000 පනී

ඊයේ දිනයේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මරණ 43ක් සිදුවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඉන් 25 දෙනෙක්ම අවුරුදු 60 වැඩි පුදගලයින් වන අතර 08 දෙනෙක් අවුරුදු 30ත් 59ත් අතර අයයි. ඒ අනුව මෙරට කොරෝනා අසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 4002ක් දක්වා ඉහළ යනවා. ඊයේ දිනයේ මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 26…

දිවයින පුරා ප්‍රදේශ වලින් නව ඩෙල්ටා ආසාදිතයින් 23ක්. තත්වය යළි දරුණු වෙයිද?

කොරෝනා වෛරසයේ නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් කොවිඩ් ආසාදිතයන් 2‍3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම නව ආසාදිතයින් 23ත් සමඟ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇත. නව ආසාදිතයින් කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන්…

කොරෝනා එන්නත ගන්න අයට දෙන තෑග්ග මෙන්න

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනේදී එන්නත් ලබාගන්නා අයට ත්‍යාගයක් ලෙස සෙල්ෆී ඡායාරූපයක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් ගැන ප්‍රජාවේ පවතින විවිධ දුර්මත සමනය කර එන්නත්කරනයට ප්‍රදේශයේ සියලු ජනතාව දිරිගැන්වීමේ අරමුණින්, මෙම අවස්ථාව ලබාදුන් බවයි දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසන්නේ. ඒ අනුව මෙම අවස්ථාව ලබන ජුලි 26 වෙනිදා සිදු…

බස්නාහිර දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි – ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී ඊයේ (22) දිනය තුළ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 700 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඉන් 347 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 218ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති නව…

කොළඹ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට – ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

ඊයේ(21) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1604 දෙනෙක් වාර්තා වී ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 486ක්. ඊයේ දිනයේ මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වූ සෙසු ප්‍රදේශ පහත පරිදි වේ.

1 2 3 7