රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න
දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව තවදුරටත් පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට කිරුළපන පොලීසියට අධිකරණය අද (24) අවසර ලබාදී තිබෙනවා. ඒ ඇය ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලීසියේ…