වැටිලා ඉන්න එපා නැගිටපල්ලා
උඹලත් මේ මොහොතේ ඉන්නේ වැටිලා නම්, මේක කියවපු සැනින් හිතේ කෑලි අහුලන්න පටන් ගනිල්ලා.කඳුළු පෙරාගෙන,ලේ පෙරාගෙන,දුක දරාගෙන හිත ආයෙත් එකතුකරගනිල්ලා.හිත් තියෙන්නේ කැඩෙන්න.කැඩෙන හැමවාරයකදිම කලින් තිබුණට වඩා හයිය හිතක් හදාගනිල්ලා.වැටිලා ඉන්න එපා නැඟිටපල්ලා! “ඔයා වගේ හයිය හිතක් තියෙන මිනිහෙක් මම දැකලම නෑ” එයා හුරතල් වෙවී කියනවා.එයා හුරතල් වෙවී කියන්න ඇති කියලා මට හිතෙනවා.එයා එහෙම කිව්වේ මැසේජ්…