Place your ad here

Browsing: ක්‍රීඩා

පළමු T20 තරඟය ක්‍රීඩා කරන කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු තරඟය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික කරුණාරත්න සහ චරිත් අසලංක අද T20 වරම් දිනාගත්තා තරඟය ක්‍රීඩා කරන කණ්ඩායම් පහත පරිදි වේ. Sri Lanka Avishka Fernando, Minod Bhanuka(w), Dhananjaya…

භානුක, වනිදු, රාජිත සහ බිනුරගේ ආබාධ වල අලුත්ම තත්වය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි T20 තරඟය අද රාත්‍රී 8.00ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. තුන්වන එක්දින තරඟයේදී භානුක රාජපක්ෂගේ ඇඟිල්ලේ ඇතිව තිබෙන ආබාධය හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියේ ඉදිරි තරඟ සියල්ලම අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වෙනුවෙන් බොහෝ දුරට අද තරගය සඳහා අශේන් බණ්ඩාර ක්‍රීඩා කිරීමට වැඩි…

අද තරඟයටත් භානුක නෑ?

ඉන්දියාව සමඟින් අද ආරම්භ වන තරඟාවලියේ පලමු තරඟය සඳහා ක්‍රීඩක භානුක රාජපක්ෂගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා සඳහන් කරනවා. ඒ පසුගිය අවසන් එක්දින තරඟයේදි ඇගිල්ලක සිදුවු ආබාධය තවමත් සුව අතට හැරී නොතිබීම හේතුවෙනි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තුවක් එක් කරමින් වනිදු හසරංග අද තරඟයට ක්‍රීඩා කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. තරඟය…

ඉන්දීය – ශ්‍රී ලංකා T20 තරඟාවලිය විකාශය කරන නාලිකා මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරඟාවලිය අද සිට ආරම්භ වීමට නියමිතයි. පලමු T20 තරඟය අද පස්වරු 8.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. තරඟය සියත TV රූපවාහිනී නාලිකාව ඔස්සේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩා සේවය ඔස්සේ විකාශය කිරීමට නියමිත අතර Dialog TV සහ Peo TV ප්‍රේක්ෂකයින්ට Sony six ඇතුළු Sony නාලිකාවන්…

නිලූක කරුණාරත්න මුහුණ දුන් පලමු තරඟයේ ප්‍රතිපලය මෙන්න

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න 2020 ඔලිම්පික් උළෙලේ සිය පලමු තරඟයට අද මුහුණ දුන්නා. ඒ පිරිමි කේවළ බැඩ්මින්ටන් තරග ඉසව්වෙන්ය. මෙම තරඟය පැවැත්වුනේ නිලූක කරුණාරත්න සහ දකුණු කොරියානු ක්‍රීඩක Wang TW අතරයි. තරඟයේ වට 2-0ක් ලෙස නිලූක කරුණාරත්න පරාජයට පත් උනා. පලමු වටය ලකුණු සටහන දැක්වුනේ 21-12 ක් ලෙසින් වන අතර දෙවන වටයේ ලකුණු…

“හැමදෙයක්ම දන්නවා කියලා හිතන මෝඩයෝ සමාජ මාධ්‍ය වල ඉන්නවා” මිකී ආතර්ගෙන් විවේචනයක් (video)

සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත්ව සිටින ලෙස තමන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරනවා. මාධ්‍යවේදියෙක් සමාජ මාධ්‍ය මඟින් දිගින් දිගටම එල්ල වන පීඩනය පිළිබඳව ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව ප්‍රකාශ කළා. සමාජ මාධ්‍ය වල සියල්ල දන්නා බව සිටින මෝඩයින්ද සිටිනා නමුත් ඔවුන්…

වාර්තා දෙකක් සමඟින් ජයගත් තුන්වන එක්දින තරඟය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟින් ඊයේ(23) පැවති තුනව සහ වසන් එක්දින තරඟය කඩුළු තුනක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් උනා. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා දෙක්ක් අලුත් කිරීමට මෙම තරුන ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා. ඒ, ඉන්දියාව සමඟින් වසර 3 1/2 කට පසුව එක්දින තරඟ ජයක් ලබාගැනීම වසර 9කට පසු මෙරටදී…

මාස දෙකකට පසු ශ්‍රී ලංකාවට එක්දින තරඟ ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවති තුන්ව සහ අවසන් එක්දින තරඟය කඩුළු තුනකින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වනවා. ඒ ශ්‍රී ලංකාව පසුගිය මැයි මසදී බංග්ලාදේශය සමඟින් එක් එක්දින තරඟයක් ජයගැනීමෙන් පසුව ලබාගත් පලමු ජයග්‍රහණය ලෙසයි. කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 43යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු…

වර්ෂාවෙන් බාධාවූ ශ්‍රී ලංකා – ඉන්දීය එක්දින තරඟයට වෙන්න යන දේ

අද(23) පස්වරු 3.00ට ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන සහ අවසන් එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල උනා. ඒ පලමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ 23 වන පන්දුවාරය අවසනයේයි. මේ හේතුවෙන් තරඟය පන්දුවාර 47කට පමණක් සීමා කිරීමටත් ඉනිම් දෙක අතර විවේකය විනාඩි 20කට සීමා කිරීමටත් විනිසුරුවරුන් තීරණය කර තිබෙනවා. තරඟය නැවත ආරම්භ වන්නේ පස්වරු 6.30ටයි.…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය – ක්‍රීඩා කරන කණ්ඩායම් මෙන්න

ඉන්දියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තුන්වන සහ අවසන් එක්දින තරඟය අද ප.ව. 3.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තෝරාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පිළේ ප්‍රබල දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද තරඟයට සහභාගී වන්නේ නෑ. ඒ ඔහුගේ කකුලේ ආබාධයක් හෙතුවෙනි. මේ වන…

1 2 3 8