එක අංකයක් – device ගොඩක්. WhatsApp වලින් දෙන අලුත්ම සේවාව
ලොව පුරා සිටින WhatsApp පරිශීලකයින්ට multi device login පහසුකම ලබාදීම මේ වන විට WhatsApp සමාගම විසින් අරඹා තිබෙනවා. මෙම පහසුකම හරහා එක WhatsApp ගිණුමක් උපාංග(device) 4ක භාවිතා කිරීමේ පහසුකම හිමිවනවා. මෙම පහසුකම හරහා ජංගම දුරකතනය ක්රියා විරහිත කර ඇති අවස්ථාවකදී වුවද අනෙකුත් උපාංග හරහා WhatsApp භාවිතා කර හැකි වීම විශේෂත්වයක්. මේවන විට multi device login…