Place your ad here

Browsing: තාක්ෂණික

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කෙරේ

ලොව පුරා වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් සමාගම සඳහන් කරයි. ඉන් බහුතරයක් ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බව සඳහන් වේ. හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකරණය කර තිබූ පණිවුඩ(spam) සීමාවන් ඉක්මවා නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් මෙලෙස ගිණුම් අවහිර කල බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන්…

රියදුරෙක් නැති බස් එකක් ජර්මනියෙන්

ජර්මනිය නව නිපැයුම් කිරීම අතින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙස හැඳින්වීමට හැකියි. මෙවර ඔවුන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට රියදුරෙක් රහිත බස් රථයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඩොයිෂ් බාන් නැමැති දුම්රිය සමාගමට අයිති මෙම අපූරු බස් රථය ඊසිමයිල්නම් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දකි. මෙම බස් රථයේ ප්‍රථම ගමන සඳහා මගීන් 6 දෙනෙක් සම්බන්ධ වී ඇත.මෙහි විශේෂත්වය වන්නේ…

අන්තර්ජාලයට නිකුත් වූ Windows 11 සංස්කරණය සැබැවින්ම Windows 11 වල copy එකක් – Microsoft සමාගම තහවුරු කරයි

මේ දිනවල තාක්ෂණික ලෝකයේ කතාබහට ලක්වූ ලක් වූ ප්‍රධානම මාතෘකාව වූයේ Microsoft සමාගම විසින් නිකුත් කිරීමට සූදානම් වන්නේ යැයි සැලකෙන Windows 11 නැමැති Windows OS එකේ Next version එක පිළිබඳවයි. ගොඩක් වෙබ් අඩවි, YouTube නාලිකා මෙම build එක Microsoft සමාගමෙන් leak වූ එකක්ද, මෙය install කිරීමෙන් පරිගණකයට හානි විය හැකි malware ආදිය පැමිණීම ඉඩක් තිබේද…