සංචරණ සීමා අවසන් | NEWSONE SINHALA | Breaking News
දැනට පනවා ඇති සංචරණ සීමාවන් අද ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති. කෙසේ නමුත් පළාත් අතර සංචරණ සීමාවන් තහනම් වන අතර, උත්සව සහ ප්‍රසිද්ධ ස්ථාන වල රැස්වීම…