Place your ad here

Monthly Archives: July, 2021

ලීටර් 18 ගෑස් සඳහා දිස්ත්‍රික්ක අනුව නව මිල ගණන් ගැසට් කෙරේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලීටර 18(කිලෝ ග්‍රෑම් 9.8) ගෑස් සිලින්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් පරිදි එක් එක් දිස්ත්‍රික්කය සඳහා වන උපරිම සිල්ලර මිල පහත පරිදි වනවා. කොළඹ – රු.1150 ගම්පහ – රු.1150 කළුතර – රු.1158 පුත්තලම – රු.1174 කෑගල්ල – රු.1178 කුරුණෑගල – රු.1177…

පළමු T20 තරඟය ක්‍රීඩා කරන කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු තරඟය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික කරුණාරත්න සහ චරිත් අසලංක අද T20 වරම් දිනාගත්තා තරඟය ක්‍රීඩා කරන කණ්ඩායම් පහත පරිදි වේ. Sri Lanka Avishka Fernando, Minod Bhanuka(w), Dhananjaya…

භානුක, වනිදු, රාජිත සහ බිනුරගේ ආබාධ වල අලුත්ම තත්වය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි T20 තරඟය අද රාත්‍රී 8.00ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. තුන්වන එක්දින තරඟයේදී භානුක රාජපක්ෂගේ ඇඟිල්ලේ ඇතිව තිබෙන ආබාධය හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියේ ඉදිරි තරඟ සියල්ලම අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වෙනුවෙන් බොහෝ දුරට අද තරගය සඳහා අශේන් බණ්ඩාර ක්‍රීඩා කිරීමට වැඩි…

අවුරුදු 11ක ළමයෙක්ටත් ඩෙල්ටා හැදෙයි

පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙක් හඳුනාගත් බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජේ.සිංහබාහු මහතා සඳහන් කළේය. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පාසැල් සිසුවා මේ වනවිට ගාල්ල රජයේ රෝහලකට ඇතුලත් කර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ…

අද තරඟයටත් භානුක නෑ?

ඉන්දියාව සමඟින් අද ආරම්භ වන තරඟාවලියේ පලමු තරඟය සඳහා ක්‍රීඩක භානුක රාජපක්ෂගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා සඳහන් කරනවා. ඒ පසුගිය අවසන් එක්දින තරඟයේදි ඇගිල්ලක සිදුවු ආබාධය තවමත් සුව අතට හැරී නොතිබීම හේතුවෙනි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තුවක් එක් කරමින් වනිදු හසරංග අද තරඟයට ක්‍රීඩා කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. තරඟය…

බදියුදීන්ගේ හොර ලෙඩ අතටම හසුවූ හැටි

රෝහල්ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් යමක් රහසිගතව විසි කරන අයුරු පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබුණා. ඔහු රෝහලේ වැසිකිලිය වෙත ගිය අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් ඔහුට නිර්දේශ කරන ලද ඖෂධ වර්ග පානය නොකර කොලයක ඔතාගෙන ගොස් රහසිගතව විසි කර තිබුණා. මෙලෙස විසි කරන ලද ඖෂධ වෛද්‍යවරු වෙත ඉදිරිපත් කිරීමේදී ඒවා ඔහු වෙත ලබාදුන් ඒවා බවට…

ඉන්දීය – ශ්‍රී ලංකා T20 තරඟාවලිය විකාශය කරන නාලිකා මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරඟාවලිය අද සිට ආරම්භ වීමට නියමිතයි. පලමු T20 තරඟය අද පස්වරු 8.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. තරඟය සියත TV රූපවාහිනී නාලිකාව ඔස්සේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩා සේවය ඔස්සේ විකාශය කිරීමට නියමිත අතර Dialog TV සහ Peo TV ප්‍රේක්ෂකයින්ට Sony six ඇතුළු Sony නාලිකාවන්…

අවුරුදු 13 දැරියක් කුකුල් කූඩුවක හිර කරලා – පියා අත්අඩංගුවට

13 හැවිරිදි බාලවයස්කාර දැරියක, අත්වලට දැම්වැල් දමා කුකුල් කූඩුවක බැඳ නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිටියදී මුදා ගැනීමට නොරොච්චෝලේ පොලිසිය කටයුතු කර තිබෙනවා. එම දැරිය කෑම බීම පවා නොමැතිව කුස ගින්නේ සිටි බවට තොරුතුරු ලැබී ඇති අතර දැම්වැල් කඩාගෙන අසල නිවෙසකට ගොස් ආහාර ඉල්ලූ අවස්ථාවේ එම නිවෙසේ පිරිස පොලිසියට ලබා දුන් තොරතුරක් මත ඇගේ නැන්දා…

සිරස හිමිකරු මහරාජා අභාවප්‍රාප්ත වෙයි

MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහරජා මහතා අද (25) උදැසන අභාවප්‍රාප්ත වුණා. පසුගිය දිනවල අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුව හදුනා ගැනුනා. ඉන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූවත් ඔහුගේ තත්ත්වය දිනෙන් දින බරපතල වූ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. කෙසේ වෙතත් ඒ මහතා…

1 2 3 30
Place your ad here