පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්
ශ්රී ලංකාව සහ ඉන්දියාව සමඟින් අද පැවති පළමු එක්දින තරඟය කඩුළු කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් උනා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 262ක් රැස් කරගැනීමට සමත් උනා. ශ්රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්රීඩා කළ නවක ක්රීඩක චාමික කරුණාරත්න පන්දු 35ක් තුළ…