Place your ad here

Monthly Archives: September, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව දේශපාලන ගමනකට

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදු ජන එක්සත් පෙරමුණ නැවත වරක් ගොඩ නගමින් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා. පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ.…

පහන්තුඩාව ඇල්ල අසල වූ සිදුවීම ගැන පොලිස් පරීක්ෂණ

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වෙන සුන්දර දිය ඇල්ලක් අසල තරුණ යුවලක් නිරු වතින් අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම නිරු වත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි…

අද(01) ස්ථාන 491කදී එන්නත්කරණය සිදුකෙරේ – ස්ථාන සියල්ල මෙන්න

කො විඩ් වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (අගෝස්තු 01) දිනයේ ද ස්ථාන 491ක එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති. ඒ අනුව අද දිනයේත් සයිනොෆාම් එන්නත ඇතුළු අනෙකුත් එන්නත් ලබාදෙන අතර එම මධ්‍යස්ථාන පිළිබඳ විස්තර ලබාගැනීමට ලින්ක් එකට පිවිසෙන්න. Vaccination-Centers-on-01-09-2021

Place your ad here