ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව දේශපාලන ගමනකට
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදු ජන එක්සත් පෙරමුණ නැවත වරක් ගොඩ නගමින් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා. පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ.…