Place your ad here

Daily Archives: September 16, 2021

අද(16) ස්ථාන 232කදී එන්නත්කරණය සිදුකෙරේ – ස්ථාන සියල්ල මෙන්න

කො විඩ් වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (සැප්තැම්බර් 16) දිනයේ ද ස්ථාන 232ක එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති. ඒ අනුව අද දිනයේත් සයිනොෆාම් එන්නත ඇතුළු අනෙකුත් එන්නත් ලබාදෙන අතර එම මධ්‍යස්ථාන පිළිබඳ විස්තර ලබාගැනීමට ලින්ක් එකට පිවිසෙන්න. කොළඹ, ගම්පහ, කළුතර…

පාසල් ඇරඹීම ඉක්මන් වෙයි – රජයේ නව තීරණය මෙන්න

ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී ලබාගත් ප්‍රතිපත්තිමය තීන්දුවට අනුව ඉදිරි සති දෙක තුන ඇතුළත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත වනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ පෙරපාසල් ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. පාසල් පැවැත්වෙන දින වෙන් කිරීම ඉදිරි සති දෙක තුන ඇතුළත සිදු කරන බවයි…

Place your ad here