Place your ad here

Daily Archives: September 27, 2021

රේල්ලුවට අලුතින් එන වාෂ්පයෙන් දුවන ලී පෙට්ටි

ශ්‍රි ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කොට ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය. එවකට මෙම දුම්රිය ගමන්…

ඇෆ්ගන් පිරිමින්ට රැවුල කැපීම හෝ trim කිරීම තහනම් වෙයි

පුරුෂයන්ගේ රැවුල් මුලුමනින්ම කපා දැමීම හෝ අඩු කිරීමෙන් වළකින ලෙස තලේ බාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වෙත නියෝග කර තිබෙනවා. එය ඉස්ලාමීය නීතීයට පටහැණි බවත් මෙම නියමයන් කඩ කරන්නන් වෙතොත් දැඩි දඩුවම් පමුණුවන බවටත් ඔවුන් දන්වා ඇති බවයි ඇෆ්ඝන් වාර්තාවල දැක්වෙන්නේ. කාබුල් අගනුවර ඇතැම් බාබර් සාප්පු හිමියන්ද ප්‍රකාශ කර ඇත්තේ තමන්ටද…

රජයේ මුදලින් ලක්ෂ විස්සක් වියදම් කරලා ඇඳන් 6ක් ගත්ත ඇමති

කොරෝනා වසංගතයත් සමග රටම පීඩාකාරි තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා රටේ මහජනතාවගේ මුදල් අවභාවිත කරමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කරනවා. නාමල් කරුණාරත්න මහතා පළ කල අදහස් පහතින් දැක්වෙනවා. “ඩී.බී. හේරත් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අදාළ පසුගිය අය-වැය ශීර්ෂයෙන් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා නිල නිවාසයට ඇඳන්…

Place your ad here