Place your ad here

Daily Archives: October 1, 2021

වරායේ ඇති කිරිපිටි ප්‍රති අපනයනය කිරීමේ අවදානමක්

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය වෙත ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. ආනයනකරුවන් හා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අතර ඊයේ (30) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ආනයනකරුවන් සදහන් කළේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම ප්‍රමාද කරන බවයි. ඊයේ දිනය…

නිරෝධායන නීතිය අද(01) සිට ඉවතට

දින 41ක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරුණි. රට තුළ පැවැති කොවි ඩ් -19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබුණා. නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය…

Place your ad here