වරායේ ඇති කිරිපිටි ප්‍රති අපනයනය කිරීමේ අවදානමක්
වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය වෙත ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. ආනයනකරුවන් හා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අතර ඊයේ (30) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ආනයනකරුවන් සදහන් කළේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම ප්‍රමාද කරන බවයි. ඊයේ දිනය…