විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම තවත් කල් යයිද?
පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලට බඳවා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. මේ වනවිට එම කටයුතු අවසන් අදියරේ පවතින බව එහි නියෝජ්‍ය සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් 105,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත…