Place your ad here

Daily Archives: October 17, 2021

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම තවත් කල් යයිද?

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලට බඳවා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. මේ වනවිට එම කටයුතු අවසන් අදියරේ පවතින බව එහි නියෝජ්‍ය සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් 105,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත…

ජාතියක් ණය ගැති කන්නන්ගර දෙයියෝ

මට හීනෙන් වගේ පේනවා මම මහා විසාල පොල් වත්තක පොල් කඩනවා.අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා,මම වගේ තව කොල්ලෝ කුරුට්ටෝ මගේ වගේ තව අම්මලා තාත්තලා මේ පොල් වත්තේ වැඩ කරනවා,දර පලනවා,හරක් බලනවා,තණකොල කපනවා,උදළු ගානවා ඝනකම පොල් මුඩු දෙකක් වගේ තියෙන අලුපාට රැවුල් ගස් කරකෝ කරකෝ හාමු මහත්තයා වත්ත දිහා ඔරෝගෙන බලාගෙන ඉන්නවා.වළව්වේ බල්ලා හාමුගේ ඇඳිපුටුව යට…

මෛත්‍රී ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් ජනපති හමුවෙයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගැසී තිබෙනවා. ඊයේ (16) මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා තිබෙනවා. මේ වන විට පවතින ගැටළු සියල්ල පිළිබදව එහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තා වනවා. මෙම හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ,…

Place your ad here