Place your ad here

Daily Archives: October 20, 2021

අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ වෙයි

අන්තර් පළාත් සංචාර සීමා මේ මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

දුම් රිය ධාවනය ඇරඹීම දින නියමයක් නොමැතිව කල් යයි

හෙට(21) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමනාගමය යළි දින නියමයකින් තොරව කල් දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවසර නොලැබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත කොවි ඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී මේ පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මින් පෙර සැලසුම් කර තිබුණේ…

Place your ad here