Place your ad here

Daily Archives: October 23, 2021

පාස්කු ප්‍රහාරයට වගකිව යුක්තන්ට ගැලවීමක් නෑ – අගමැති

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට නීතියේ රැහැනින් රිංගා යාමට ආණ්ඩුව කිසිසේත්ම ඉඩ නොදෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව දිවයින පුවත්පත වාර්තා කරනවා. පාස්කු ප‍්‍රහාරයට වසර දෙක හමාරක් ගෙවුණු දිනයේ දී පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ අභිලපාෂයක් රජයට නැති බවට කාදිනල් හිමිගෙන් දැඩි විවේචනයක් එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් කළ අදහස් විමසීමකදී…

උපකාරක පන්ති යළි ඇරඹීමට ජනපතිගේ අවධානය

උපකාරක පන්ති යළි ඇරඹීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඊයේ(22) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි. උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර පසුගියදා සකච්චවක්ද පැවැත්වුනා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Place your ad here