Place your ad here

Monthly Archives: November, 2021

උසස් පෙළ. ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කෙරේ

2021 වසර සඳහා වන උසස් පෙළ ,සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා වන කාල වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි 22 උසස් පෙළ විභාගය – පෙබරවාරි 7 – මාර්තු 5 සාමාන්‍ය පෙළ විභාගය – මැයි 23 – ජූනි 1 යන කාල වලදී පැවැත්වීමටයි සැලසුම්…

Place your ad here