Place your ad here

Daily Archives: November 3, 2021

facebook සමාජ ජාලය තුළ photo tag කිරීමේ පහසුකම නවතී

මින් ඉදිරියට face recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කර ඇති බව මෙටා සමාඟම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ෆේස්බුක් සමාජ ජාලයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු නොවනු ඇත. මෙම තීරණයත් සමඟ ෆෝටෝ ටැග් කිරීමේ පහසුකමද අහිමි වන බවයි වාර්තා වන්නේ. පරිශීලකයන්ගේ රහස්‍යභාවය…

විදුලිබල සේවකයන්ගේ නිවාඩු අවලංගුයි – රජයෙන් චක්‍රලේඛයක්

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මත, වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (නොවැ: 2) සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු ම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම මස සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය වෙත තොරතුරු ලැබී ඇති නිසා රටට…

අද 12න් පසු රටටම විදුලිය කැපෙයිද?

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද (03) දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට එහි සේවකයින් තීරණය කර තිබේ. විරෝධතා හේතුවෙන් විදුලි බිඳවැටීම් සහ ජල සැපයුමට බාධා සිදුවුවහොත් එහි වගකීම තමන් භාරනොගන්නා බව වෘත්තිය සමිති ඊයේ (02) මාධ්‍ය හමු පවත්වමින් අවධාරණය…

Place your ad here