facebook සමාජ ජාලය තුළ photo tag කිරීමේ පහසුකම නවතී
මින් ඉදිරියට face recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කර ඇති බව මෙටා සමාඟම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ෆේස්බුක් සමාජ ජාලයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු නොවනු ඇත. මෙම තීරණයත් සමඟ ෆෝටෝ ටැග් කිරීමේ පහසුකමද අහිමි වන බවයි වාර්තා වන්නේ. පරිශීලකයන්ගේ රහස්‍යභාවය…