ලොවක් දිනූ මොරටු සරසවි ඉංජිනේරුවන්
ලොව විශාලතම රසායනික ඉංජිනේරු සංවිධානයක් වන AIChE (American Institute of Chemical Engineers) ආයතනය සහ petroskills ආයතනය එක්ව සංවිධානය කරන ChemE-Sports නමැති තරඟාවලියෙන් ලෝකයේ සියළු රටවල් අභිබවා ජයගැනීමට ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු අධ්‍යන අංශයේ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේදී පැවති මෙම තරඟාවලිය සඳහා ලොවපුරා විශ්වවිද්‍යාල 25ක තරඟකරුවන් සහභාගී වී…