Place your ad here

Daily Archives: November 11, 2021

ලොවක් දිනූ මොරටු සරසවි ඉංජිනේරුවන්

ලොව විශාලතම රසායනික ඉංජිනේරු සංවිධානයක් වන AIChE (American Institute of Chemical Engineers) ආයතනය සහ petroskills ආයතනය එක්ව සංවිධානය කරන ChemE-Sports නමැති තරඟාවලියෙන් ලෝකයේ සියළු රටවල් අභිබවා ජයගැනීමට ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු අධ්‍යන අංශයේ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේදී පැවති මෙම තරඟාවලිය සඳහා ලොවපුරා විශ්වවිද්‍යාල 25ක තරඟකරුවන් සහභාගී වී…

කොළඹ – නුවර මාර්ගය තවදුරටත් වැසේ

තාවකාලිකව ඊයේ (10) රාත්‍රී වසා දමන ලද, කොළඹ – මහනුවර මාර්ගය හෙට ( 12 ) පෙරවරු 9.00 දක්වා තවදුරටත් වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹට සහ මහනුවරට ළගා වීමට පහත විකල්ප මාර්ග භාවිතා කළ හැකි වනවා. කොලඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස, 1.අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා…

වසා දැමුණු කොළඹ – නුවර මාර්ගය යළි විවෘත වන හැටි

නාය යෑමේ දැඩි අවදානම් තත්වය හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු කොළඹ – නුවර(A1) මාර්ගය අද පස්වරු 1.00 සිට යළි විවෘත කෙරෙනවා. කෙසේ නමුත් මාර්ගය විවෘත කළත් වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වන බවත් එම ප්‍රදේශය හරහා ගමන් කළ හැක්කේ සැහැල්ලු වාහන වලට පමණක් බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා.

චීන පොහොර අහිතකර නෑ – තුන්වන පාර්ශ්වය කියයි

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි ප‍්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ එබදු අහිතකර බැක්ටීරියා කිසාවක් නැති බව, තුන්වන පාර්ශ්වයක් විසින් තහවුරු කර තිබේ. Schutter Global Inspection and Survey Company නම් ආයතනය මෙම සහතිකය ලබා දී තිබේ. ඔවුන්ගේ වාර්තාව, පොහොර තොගය තුළ සල්මනෙල්ලා, කෝලිෆෝම් හෝ වෙනත් අහිතකර බැක්ටීරියා කිසිවක් අඩංගු නැති බව තහවුරු කරයි. ඔවුන්ගේ…

Place your ad here