Place your ad here

Monthly Archives: December, 2021

අඩුම ටිකට් එක 20ක් කරන්න බස් සංගම් ඉල්ලයි

ජනවාරි පලමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනයක් කිරීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීමට අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් විය යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරේ මේ සම්බන්ධයෙන් වන යෝජනාවලියක් එළැඹෙන සතියේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබාදීමට…

මහින්දයේ හිටපු විදුහල්පති රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණි ජයරත්න මහතා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 21ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදන එල්ලවී පොලීසියට භාර වීමෙන් පසුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස නියෝග කර තිබෙනවා.

Place your ad here