Place your ad here

Monthly Archives: January, 2022

නව වසරේ සිමෙන්ති වලට හොඳ මිලක්

අද(01) සිට මෙරට නිශ්පාදනය කරන සිමෙන්ති කොට්ටයක රුපියල් 100 කින් ඉහළ නංවන බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කරනවා. ඒ අනුව, දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ යනු ඇති. මේ වනවිට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල, දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල්…

පුද්ගලික පන්තිවලට අද(01) සිට අවසර

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි පහ ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පුද්ගලික පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. ඒ සමස්ථ ධාරිතාවයෙන් 50%ක් පමණක් සහභාගී කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවයි.

අලුත් අවුරුද්දේ පහලට ගිය බදු

2022 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. කිලෝග්‍රෑමයකට රුපියල් 30කින් අදාළ බද්ද අඩු කිරීමට තීරණය කර ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කරනවා. මේ දිනවල වෙළෙඳපොළේ අදාළ භාණ්ඩ දෙකෙහි පවතින ඉහළ මිල මට්ටම පහළට ගෙන ඒම මෙම බදු…

Place your ad here