නව වසරේ සිමෙන්ති වලට හොඳ මිලක්
අද(01) සිට මෙරට නිශ්පාදනය කරන සිමෙන්ති කොට්ටයක රුපියල් 100 කින් ඉහළ නංවන බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කරනවා. ඒ අනුව, දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ යනු ඇති. මේ වනවිට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල, දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල්…