වතුරත් සතොසෙන් සහන මිලට
අද (05) සිට ලංකා සතොස නමින් ජල බෝතල් අලෙවි කිරීම ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව සතොස මඟින් කුඩා ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කිරීමට නියමිත අතර භාවිතා කරන ලද හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගැනීමට නියමිතයි.