Place your ad here

Daily Archives: January 5, 2022

වතුරත් සතොසෙන් සහන මිලට

අද (05) සිට ලංකා සතොස නමින් ජල බෝතල් අලෙවි කිරීම ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව සතොස මඟින් කුඩා ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කිරීමට නියමිත අතර භාවිතා කරන ලද හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගැනීමට නියමිතයි.

භානුක රාජපක්ෂ සිය ක්‍රිකට් දිවියට සමු දෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වෙනවා. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීම ඔහුට අසීරු කාර්යයක් වීමට ඉඩක් තිබෙන නිසා ඔහු මේ තීරණය රැගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් භානුක අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි සහ විදෙස් ලීග් තරගාවලි සඳහා සහභාගී වනු ඇති අතර ඔහු ඉදිරියේ…

Place your ad here