යක්ඛ පුතුන් සමඟ සටන් වදින සිම්බාබ්වේ එක්දින සංචිතය මෙන්න
එළැඹෙන 16 වෙනිදා ශ්රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට එක්වන සිම්බාබ්වේ සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා. ක්රීඩකයින් 15 දෙනෙකුගේ සමන්විත මෙම සංචිතයේ නායකත්ව වගකීම අර්වින් ක්රේග්ට පවරා ඇති අතර අනෙකුත් ක්රීඩකයින් පහත පරිදි වේ. අර්වින් ක්රේග් (නායක), බර්ල් රයන්, චකබ්වා රේජස්, චත්රා ටෙන්ඩායි, ජොන්ග්වේ ලුක්, කයිටානෝ ටකට්ස්වනේෂ්, මැඩන්ඩේ ක්ලයිව්, මැදවේර් වෙස්ලි,…