Place your ad here

Daily Archives: January 8, 2022

යක්ඛ පුතුන් සමඟ සටන් වදින සිම්බාබ්වේ එක්දින සංචිතය මෙන්න

එළැඹෙන 16 වෙනිදා ශ්‍රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට එක්වන සිම්බාබ්වේ සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සමන්විත මෙම සංචිතයේ නායකත්ව වගකීම අර්වින් ක්‍රේග්ට පවරා ඇති අතර අනෙකුත් ක්‍රීඩකයින් පහත පරිදි වේ. අර්වින් ක්‍රේග් (නායක), බර්ල් රයන්, චකබ්වා රේජස්, චත්‍රා ටෙන්ඩායි, ජොන්ග්වේ ලුක්, කයිටානෝ ටකට්ස්වනේෂ්, මැඩන්ඩේ ක්ලයිව්, මැදවේර් වෙස්ලි,…

චීන විදේශ ඇමති ඇතුළු පිරිසක් අද ලංකාවට

චීනට සහ ශ්‍රී ලංකාව අතර රාජාතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරීම නිමිත්තෙන් චීනයේ විදේශ අමාත්‍ය වෑන්ග් යී ඇතුළු දූත පිරිසක් අද (08) මෙරටට පැමිණීමට නියමිතයි. චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳව ද ඔහු මෙම සංචාරයේ දී අවදානය යොමුකරනු ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ හිතවාදී විනිසුරුවරයෙක්ගෙන් නීතිපතිට බලපෑම්? – Colombo Telegraph වාර්තා කරයි

සිය බලය අයුතු ලෙස භාවිත කරමින් රජයේ අධිනීතීඥවරියක කොළඹ මහාධිකරණයෙන් පිටතට මාරු කිරීමට බලපෑම් කිරීමේ සිදුවීමක් මත නීතිපතිවරයා සහ මහාධිකරණ විනිසුරුවරයෙකු අතර මත භේදයක් ඇතිවී තිබෙන බව Colombo Telegraph වෙබ් අඩවිය වාර්තා කරනවා. එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නීතිපති සංජේ රාජරත්නම් මහතා වෙත සිදු කරන ලද ඉල්ලීම ඉටුකිරීමට නීතිපති…

Place your ad here