ශ්රී ලංකා ක්රීඩකයින්ට BPL තහනම් වෙයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ප්රිම්යර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා ක්රීඩකයන්ට විරෝධය පළ නොකිරීමේ සහතික නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා. ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රීඩකයින් 09 දෙනෙකු තෝරාගෙන තිබුණා. ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ගත් මෙම තීරණය හේතුවෙන් බංග්ලාදේශ ප්රිම්යර් ලීග් තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව…