Place your ad here

Daily Archives: January 11, 2022

සිම්බාබ්වේ තරඟාවලියට මෙරට ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් නෑ

ලබන 16 වැනිදා සිම්බාබ්වේ සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව වන වනිඳු හසරංගට සහ ධනංජය ද සිල්වාට අහිමි වී තිබෙනවා. පසුගියදා නිමාවට පත් වූ එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයේදී කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා වනිදු හසරංගට තරඟාවලිය අහිමි වනවා. පිය පදවියට පත්වීම හේතුවෙන් තුන් ඉරියව්…

පළාත් පාලන ඡන්දය තවත් කල් යයි

මෙරට ක්‍රියාත්මක වන සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වල ධූර කාලය ලබන වසරේ මාර්තු 19 වෙනිදා දක්වා දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ බලතල ප්‍රකාරවයි. අදාළ ගැසට් නිවේදනය කියවීම සඳහා පහත එකට පිවිසෙන්න. http://www.documents.gov.lk/files/egz/2022/1/2262-08_S.pdf

Place your ad here