සිම්බාබ්වේ තරඟාවලියට මෙරට ප්රබල ක්රීඩකයන් දෙදෙනෙක් නෑ
ලබන 16 වැනිදා සිම්බාබ්වේ සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්රිකට් තරගාවලිය ශ්රී ලංකා පිලේ ප්රධානතම පන්දු යැවීමේ තුරුම්පුව වන වනිඳු හසරංගට සහ ධනංජය ද සිල්වාට අහිමි වී තිබෙනවා. පසුගියදා නිමාවට පත් වූ එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයේදී කලවා ප්රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා වනිදු හසරංගට තරඟාවලිය අහිමි වනවා. පිය පදවියට පත්වීම හේතුවෙන් තුන් ඉරියව්…