වේග පන්දු යවන ක්රීඩක බිනුර ප්රනාන්දුට කො රෝනා
මෙරට ප්රබල වේග පන්දු යවන ක්රීඩකයෙක් වන බිනුර ප්රනාන්දුට කො රෙනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. ඊයේ(12) දිනයේ සිදු කරන ලද ඇන්ටි ජන් පරීක්ෂණයක ප්රතිඵල අනුව ඔහුට කො රෝනා ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඉන් අනතුරුව සිදු කරන ලද PCR පරීක්ෂණයේ ප්රතිඵල තවමත් ලැබී නැති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් අද (13)…