Place your ad here

Daily Archives: February 13, 2022

වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කො රෝනා

මෙරට ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන බිනුර ප්‍රනාන්දුට කො රෙනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. ඊයේ(12) දිනයේ සිදු කරන ලද ඇන්ටි ජන් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහුට කො රෝනා ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඉන් අනතුරුව සිදු කරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල තවමත් ලැබී නැති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් අද (13)…

හොරණ – කොළඹ මාර්ගයේ වාහන ධාවනය සීමාවෙයි

හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිළියන්දල, බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය අද(13) සිට සීමා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා. ඒ අනුව අද(13) සිට නැවත දැනුම්දෙන තුරු උදෑසන 6.00 සිට සවස 3.00 දක්වා කොළඹ දෙසට මංතීරු 02ක් සහ හොරණ දෙසට මංතීරු එකක්ද සවස 3.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කොළඹ…

Place your ad here