වනිදුටත් කො රෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට කො රෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. මේ හේතුවෙන් ඔහුට අද(15) ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන්වන T20 තරඟය මඟහැරෙනු ඇත.

අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි දෛනික විදුලි කප්පාදුවක් සඳහා යාමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා. ජල විදුලිය නිශ්පාදනය සීමා වීම සහ බලාගාර සතු ඉන්ධන තොග ප්‍රමාණවත් නොවීම මෙම තීරණය ගැනීමට හේතුවූ බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරනවා. ඒ අනුව විදුලි කප්පාදුව සිදු කරන සැලැස්ම අද(15) පස්වරුවේ නිකුත් කෙරෙනු ඇති.