ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දුම්රිය මාර්ගයක් වැසේ.
අනුරාධපුරය සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය එළැඹෙන මාර්තු මස 5 වනදා සිට මාස පහක කාලයක් සඳහා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අදාළ දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම මෙයට හේතුවයි. මේ අනුව මාර්තු 5 වන දිනයෙන් පසු කොළඹ සිට ආරම්භ වන දුම්රිය අනුරාධපුරය දක්වා පමණක් ධාවනය වන අතර යාපනයේ සිට පැමිණෙන දුම්රිය…