Place your ad here

Daily Archives: February 23, 2022

බලශක්ති අර්බුදයට ජනපතිගෙන් ලැබුණු විසඳුම මෙන්න

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඊයේ(22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැතුනා. කිසි ලෙසකින් ඉන්ධන මිල ඉහළ නොදැමීමටත් හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට අවශ්‍ය පියවර ගැනීමටත් තීරණය වී තිබෙනවා. මීට අමතරව විදුලි බල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 80ක ණය මුදල ගෙවීමට මුදල් අමාත්‍යංශය එකඟ වී තිබෙනවා.

Place your ad here