යුක්රේන – රුසියා අර්බුධය නවතම තත්වය
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කිරීමක් ලෙස ලොව දරුණුම හැකර්කරුවන් ලෙස සැලකෙන Anonymous හැකර්කරුවන් විසින් සියළුම රුසියානු මාධ්‍යයන් සහ ආරක්ෂක අංශ වෙබ් අඩවි පාලනය තමන් සතු කර ගැනීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම ඊයේ(26) දිනයේදී රුසියාව , යුක්රේනයේ විශාලතම ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ගබඩාවේ තෙල් නලයක ඉන්ධන කාන්දුවක් හේතුවෙන්…