Place your ad here

Daily Archives: February 28, 2022

හෙට(01) සිට සතොසෙන් සහන මිලට කහ

හෙට(01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මඟින් සහන මිලට කහ අලෙවි කිරීමට පියවර ගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරනවා. ඒ අනුව හෙට(01) සිට සතොස මඟින් කහ කුඩු කිලෝවක් රුපියල් 2400ක මුදලකට ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

Place your ad here