අද(02) – හෙට(03) සෞඛ්‍ය වැඩ වර්ජනයක්
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් අද(02) සහ හෙට(03) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද(02) උදෑසන 8.00 සිට දිවයින පුරා රජයේ රෝහල් වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකෙන ළමා රෝහල් , පිළිකා රෝහල් , මාතෘ…