Place your ad here

Daily Archives: March 3, 2022

පැරසිටමෝල් මිලත් ඉහළට – නව මිල ගණන් මෙන්න

2022 පෙබරවාරි 28 සිට බලපැවැත්වෙන පරිදි පැරසිටමෝල් පෙත්තක මිල ඉහළ දැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මින් පෙර උපරිම සිල්ලර මිල රු.1.70ක් ලෙස සටහන් වූ පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක පෙත්තක නව උපරිම සිල්ලර මිල රු. 2.30ක් ලෙස සටහන් වනවා. අදාළ ගැසට් නිවේදනය පහත පරිදි වේ.…

Place your ad here