අද(08) විදුලිය කැපෙන හැටි මෙන්න
අද (08) දිනයේත් විදුලි කප්පාදුවකට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම නිවේදනය කළේ, E සහ F ප්රදේශ සඳහා උදෑසන 8.00 සිට සවස 6 .00 අතර, පැය 5 ක් සහ සවස 6.00 සිට රාත්රී 11.00 තෙක් පැය දෙක හමාරක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බවයි. P ,Q ,R ,S T, U, V, W ප්රදේශ…