Place your ad here

Daily Archives: March 8, 2022

අද(08) විදුලිය කැපෙන හැටි මෙන්න

අද (08) දිනයේත් විදුලි කප්පාදුවකට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම නිවේදනය කළේ, E සහ F ප්‍රදේශ සඳහා උදෑසන 8.00 සිට සවස 6 .00 අතර, පැය 5 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 තෙක් පැය දෙක හමාරක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බවයි. P ,Q ,R ,S T, U, V, W ප්‍රදේශ…

රුසියන් හමුදා ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

රුසියානු ආරක්ෂක හමුදාවේ ප‍්‍රධාන අණ දෙන නිළධාරියෙකු වන විටාලි ගිරසොමව් ඊයේ(07) දිනයේදී මියගිය බව යුක්‍රේනය නිවේදනය කරනවා. ඔහු මියගොස් ඇත්තේ යුක්රේනය අගනුවර වන කියෙෆ් නගරය අල්ලා ගැනීම සදහා රුසියානු හමුදා දියත් කර තිබෙන මෙහෙයුම් අනතුරතුර දී බවයි වාර්තා වන්නේ.

රුපියල පාවේ – ඩොලරය 230ට – මහබැංකුවෙන් නිවේදනයක්

වහාම කි‍්‍රයාත්මක වන පරිදි විනිමය අනුපාතය වෙනස් කිරීමට ශ‍්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ ව්න විට ඩොලරයක වටිනාකම රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් ඊයේ(07) රාත්‍රියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබුවා. එහි අන්තර්ගතය පහත පරිදි වේ. “බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ…

Place your ad here