අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනයට තහංචි
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කරමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව ඉලෙක්ට්‍රොනික් උපාංග, පරිගණක උපාංග, පලතුරු, රූපලාවන්‍ය භාණ්ඩ, කිරි ආශ්රිත නිශ්පාදන ඇතුළු භාණ්ඩ රැසක් සඳහා පාලනය කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්. Import restriction