රුසියන් හමුදා ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

Share

රුසියානු ආරක්ෂක හමුදාවේ ප‍්‍රධාන අණ දෙන නිළධාරියෙකු වන විටාලි ගිරසොමව් ඊයේ(07) දිනයේදී මියගිය බව යුක්‍රේනය නිවේදනය කරනවා.

ඔහු මියගොස් ඇත්තේ යුක්රේනය අගනුවර වන කියෙෆ් නගරය අල්ලා ගැනීම සදහා රුසියානු හමුදා දියත් කර තිබෙන මෙහෙයුම් අනතුරතුර දී බවයි වාර්තා වන්නේ.

Place your ad here





Leave A Reply