සමඟි ජන බලවේගය විසින් අද(15) කොළඹ ජන රැලියක් සංවිධානය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලියේ තේමා පාඨය වී ඇත්තේ ” රට විනාසයි – එක්වෙමු” යන්නයි.
පවතින ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම ජන රැළිය අද(15) කොළඹ ස්ථාන කිහිපයකින් ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.