අද(15) දිනයේ දිවයිනේ බැංකු රැසකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275කට ආසන්න සීමවට පැමිණ තිබුණා.
දිවයිනේ රාජ්ය සහ පෞද්ගලික බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල සටහන් වී තිබුණේ පහත පරිදි වේ.
- සම්පත් බැංකුව – රු. 275.00
- Nations Trust බැංකුව – රු. 275.00
- ලංකා බැංකුව – රු. 275.00
- මහජන බැංකුව – රු. 274.99
- කොමර්ෂල් බැංකුව – රු. 275.00
- සෙලාන් බැංකුව – රු. 265.00
- DFCC බැංකුව – රු. 284.00
ශ්රී ලංකා මහ බැංකුව විසින් ගත් රුපියල පාකිරීමේ තීරණයට පසු මේ දක්වා රුපියලේ සිදූ වැඩිම අවප්රමාණය ලෙස මෙය සැලකිය හැකියි.