Co vid 19 වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන සිහිනය බොදවෙමින් පවතින නිමේෂයක මෙවර අ.පො.ස.(සා.පෙ.) විභාගය සඳහා මුහුණ දීමට සිටින ශිෂ්‍යයන්ට ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යහාරික විද්‍යා පීඨයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා සංගමයේ සංවිධාන ශක්තියෙන්, ව්යවහාරිකයින් ගේ සවියෙන්, ප්‍රයාම සමාජ සත්කාර වැඩසටහනට සමගාමීව පැවැත්වීමට නියමිත සම්මන්ත්රණ මාලාව ඔස්සේ පහත සඳහන් භෞතික විද්‍යා පාඩම් කොටස් ආවරණය කිරීමට බලාපොරොත්තු වේ.
10 ශ්‍රේණිය
1. සරල රේඛීය චලිතය
2. චලිතය පිළිබඳ නිව්ටන් නියම
3. ඝර්ෂණය
4. සම්ප්‍රයුක්ත බලය
5. බලයක භ්‍රමණ ආචරණය
6. බල සමතුලිතතාව
7. ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
8. කාර්යය,ශක්තිය හා ජවය
9. ධාරා විද්‍යුතය
11 ශ්‍රේණිය
1. තරංග හා ඒවායේ යෙදීම්
2. ප්‍රකාශ විද්‍යාව
3. තාපය
4. විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය
5. ඉලෙක්ට්‍රොනික විද්‍යාව
6. විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය
සම්මන්ත්රණ මාලාව සමගින් සම්බන්ධ වීමට ඔබ කැමතිනම් පාසල හරහා ඔබට ආවරණය කිරිමට අවශ්‍ය පාඩම් කොටස් සමගින් පහත සදහන් දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය හරහා අවශ්‍ය තොරතුරු යොමු කරන්න.
දුරකථන අංක :-
චමුදිත – 0710482420
උමේෂ් – 0765439215
ඊමේල් ලිපිනය :- esoc@wyb.ac.lk