Fitness කතා බොරු – භානුක අයින් වෙන්නේ පවුල නිසා- SLC කියයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගන්නා බවට වු ලිපියකින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතය පවසනවා.

අදාල අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

භානුක අදාල ලිපියේ තවදුරටත් දක්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන්නේ “මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පියෙකු වීමේ අපේක්ෂාවෙන් හා ඒ ආශ්‍රිත පවුල් බැඳීම් අපේක්ෂාවෙන් ” ලෙස ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ කළ තිබු බවයි.

Place your ad here





Leave A Reply