යක්ඛ පුතුන් කැන්ගරුවන් හා ගැටෙන දිනය අදයි

Share

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන T20 තරඟාවලිය අද(11) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වන තරඟයේ ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇරන් ෆින්ච් විසින්.

මෙම T20 තරඟාවලිය තරඟ පහකින් සමන්විතයි.

Place your ad here





Leave A Reply