වනිදුගේ IPL වෙන්දේසිය අතරතුර වෙන්දේසිකරු ක්ලාන්ත වෙයි

Share

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරඟාවලියේ වෙන්දේසි කිරීම් අතරතුර සිදුකළ වෙන්දේසිකරුවා ක්ලාන්තවී ඇද වැටී තිබෙනවා.

මේ හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය අතරමඟ නවතා දමන්නට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

Place your ad here





Leave A Reply