වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කො රෝනා

Share

මෙරට ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන බිනුර ප්‍රනාන්දුට කො රෙනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

ඊයේ(12) දිනයේ සිදු කරන ලද ඇන්ටි ජන් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහුට කො රෝනා ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඉන් අනතුරුව සිදු කරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල තවමත් ලැබී නැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් අද (13) පැවැත්වෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන තරඟයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳව අවනිශ්චිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Place your ad here





Leave A Reply