ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට කො රෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
මේ හේතුවෙන් ඔහුට අද(15) ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන්වන T20 තරඟය මඟහැරෙනු ඇත.