වනිදුට ඉන්දීය සංචාරය අහිමි වෙයි?

Share

මෙරට ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හෙට(24) සිට ආරම්භ වන ඉන්දීය සංචාරයේ පළමු තරඟය අහිමි වී තිබෙනවා.

පසුගිය ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය අතරතුර කොරෝනා වෛරසය වැළඳුනු වනිදුගේ දින 07ක නිරෝධායන කාලය අවසන් කොට සිදුකළ PCR පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට තවමත් කොරෝනා ආසාදිත බවට වාර්තා වීම මෙයට හේතුවයි.

Place your ad here





Leave A Reply