2022 ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථාන වලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ නීති ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
මේ සඳහා වන නීතිමය කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරේ.